source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

ටොන් 2000ක් බර චීනයේ ජේඩ් බුද්ධා පන්සල, මීටර් තිහක් පසුපසට තල්ලු කල චීන ඉංජිනේරු වික්‍රමය. (PHOTOS)

September 20th, 2017 Comments off
ටොන් 2000ක් බරැති, වසර 135ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් මීටර තිහක් පසුපසට තල්ලු කිරීමට චීන ඉංජිනේරුවෝ සමත් වෙති.චීනයේ ෂැන්හයි නුවර පිහිටි ‘ජේඩ් බුද්ධා’ විහාරස්ථානයට දිනකට සැදැහැවත්හු ලක්ෂයක් පමණ පැමිණෙති. පන්සල තුල හඳුන්කුරු දැල්වීම සාමාන්‍ය සිරිතකි.විහාර ගෙය ඉදිරිපිට මළුවේ ඇති කුඩා ඉඩ ප්‍රමාණය මත විශාල පිරිසක් රැස්වීම නිසා කලබල වූ අවස්ථාවක එකිනෙකා තෙරපීමටත් පෑගීමටත් ලක්විය ...
Categories: ඕපාදුප Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

කොදෙවුවන් එංගලන්තයට පැරදී ලංකාව ලෝක කුසලානයට නිතරගයෙන්..

September 20th, 2017 Comments off
2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ තරග වයටයට තරග කිරිමේ අවදානම ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් බැහැර කරමින් ඊයේ බටහිර ඉන්දීය කොදෙවු පිල එංගලන්තය හමුවේ එක්දින තරගයකින් පරාජයට පත් විය.තරග පහකින් සමන්විත තරගාවලිය 5-0ත් ලෙස කොදෙව්වුන් ජය ගත්තේ නම් ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයකට මුහුණ දීමේ අවදානමක් මතුව පැවති අතර මෙම පරාජයත් සමග ශ‍්‍රී ලංකා පිල මුල් කණ...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

බැදුම්කර මාමාත් සිංහ වෙස් ගනී.. සැර ප‍්‍රශ්න ඇහුවොත් උත්තර නොදෙන බව කියයි.. ජනාධිපති කොමිසම උඩුකුරුඤ්ඤං.. [Video]

September 20th, 2017 Comments off
මහ බැංකුවේ බැදුම්කර සිදුවීම ගැන පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන්ගෙන් ප‍්‍රශ්න කල යුත්තේ ඔහුගේ ගෞරවය ආරක්‍ෂා වන පරිදි බවත් එසේ නොවන්නේ නම් අර්ජුන් මහේන්ද‍්‍රන්ගෙන් සාක්‍ෂි ලබා ගැනීමට ඉඩ නොදෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා කොමිසම හමුවේ කියා සිටියේය.අර්ජුන් මහේන්ද‍්‍රන් ශ‍්‍රී ලංකා පුරවැසිය...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

පාත්තරේ අරන් සල්ලි හිගමනේ යන්නෙ හිගන්නො..- ෆොන්සේකා යලිත් භික්‍ෂුන්ට බැණ වදී..

September 20th, 2017 Comments off
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමළුවට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා සමග තමනට ඇමරිකා යාමට නොහැකි වූයේ ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා නිසා බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.තමනට ඇමරිකාවට ඇතුළු වීමට වීසා නොලැබුණු බවත් අද ලැබුනොත් අදම ඇමරිකාව බලා පිටත්ව යන බවත් ඒ මහතා සදහන් කරයි. කැලණියේදී පැවති උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය. තව දුර...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..- මැකො

September 20th, 2017 Comments off
මැතිවරණ පවත්වන්නේ නැතැයි කියා තමන්ට කියන්නේ කොමිසම ඉදිරිපිට ගිනි තියාගන්න කියා දැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.මැතිවරණ නැතැයි කියා පාර බැස උද්ඝෝෂණය කිරීමේ හැකියාවක් කොමිසමට නැතැයිද පවසන ඔහු පවතන නීතිමය සීමාව තුල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වෙනුවෙන් කොමිසම වැඩ කටයුතු කරන බවද සදහන් කරයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

කලකට පසු මහින්ද පාර්ලිමේන්තුවේදී ඇසු පැනයෙන් අගමැති අමාරුවේ.. පක්‍ෂ නායකයන් පිට දමා ලිස්සයි..[Video]

September 20th, 2017 Comments off
මේ මාසය අවසන් වන්නට පෙර නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙහි මැතිවරණයන් දෙසැම්බර් මස 09 වැනිදා පවත්වන බවට මැතිවරණ කොමිසම කියා සිටියත් ඒ ගැන ආණ්ඩුවේ මතය කුමක්දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රශ්ණ කලේය.එම ප‍්‍රශණයට අගමැතිවරයා සෘජු පිලිතුරක් නොදුන් අතර පක්‍ෂ නායකයින් හමුවී සාකච්චා කර පිලිතුරක් දෙන බව පමණක් ක...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

නොසිතු ලෙස මහ ඇමතිකම නැතිවන පේෂල ජයරත්න පෙරලියක් කරයි.. කෝප වී ආණ්ඩුකාරකම ඉල්ලයි.. එන සතියේ සියලු තනතුරු අහෝසි..

September 20th, 2017 Comments off
පලාත් සභා කාලය දීර්ඝ කොට තව දුරටත් එම තනතුරුවල රැදී සිටිමට හැකිය යයි නිල කාලය අවසන් වීමට නියමිත පලාත් සභා මහ ඇමතිවරු ඇතුළු ඇමතිවරුන්ට දේශපාලන බලධාරීන් විසින් දී තිබූ පොරොන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග නොසිතූ විරූ ලෙස බිද වැටී ඇත.මෙහිදී වඩාත්ම අපහසුතාවයට පත්ව ඇති උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න සමීප හිතවතුන් හා පවසා ඇත්තේ තමාට බොරු පොරොන්දු දී පාර්ලිමේන්තුවට යන්න තිබු අව...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

රට ව්‍යාකූලත්වයට පත්නොකොට සයිටම් වහා අහෝසි කරනු!

September 20th, 2017 Comments off
රට ව්‍යාකූලත්වයට පත්නොකොට සයිටම් වහා අහෝසි කරනු !සැප්.21 සෞඛ්‍ය හා අධ්‍යාපන සේවක වැඩ වර්ජනයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහය පලකරන බව එම අංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.නීතිවිරෝධී ලෙස ස්ථාපිත කර තිබෙන සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස එහි ආරම්භයේ පටන් ම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය හා සම්බන්ධ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ආණ්ඩුවට අවධා...
Categories: ප්‍රවෘත්ති Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

ස්ට්‍රයික් උග්‍රවේ – ලංවිම සේවකයන් 3000ක් ඉන්ටර්ඩික්ට්

September 20th, 2017 Comments off
ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ අනියම් පදනම යටතේ සේවය කරන සේවකයන්3000කට අධික පිරිසක්//වහාම ක්‍රියාත්මක වන පරිදි සේවය හැරගියාසේ සලකන්නට රජය කටයුතු කර තිබේ.ලංවිම පාලනාධිකාරිය අනියම් පදනම යටතේ සේවය කරන කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් ඇතුළු තනතුරු කිහිපයකට අදාළ අයට සේවයට පැමිණීම නොකළොත් මේ දෙය සිදුවිය හැකි බවට අවසන් ිනවේදන නිකුත් කළද ඔවුන් දිගටම වැඩට ...
Categories: ඕපාදුප Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

අනුෂ ලලිත් ඇප මත නිදහස්

September 20th, 2017 Comments off
අනුෂ ලලිත්  ඇප මත නිදහස්මහින්ද රාජපක්ෂ ජනපති අපේක්ෂකයා දිනවීම සඳහා චක්‍රෙල්ඛන වලට පිටින් TRC මුදල් පන්සල්වලට සිල් රෙදි බෙදාදීම පිණිස යොදවා පසුගියදා මහධිකරණය මගින් වසර 3 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමවූ  හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට අද මහාධිකරණයයේ දඬුවම නියම කළ විනිසුරු විසින්ම...
Categories: ඕපාදුප Tags: