Archive

Archive for the ‘ඕපාදුප’ Category

මෛත්‍රිගේ මී කතුරට අහුවුනේ කවුද? (බදාදා කාටූන්)

November 22nd, 2017 Comments off
















Categories: ඕපාදුප Tags:

විනිසුරු ඉලංන්චේලියන්ගෙන් පොලිස්පතිට උසාවි එන්නැයි නියෝගයක්

November 22nd, 2017 Comments off

විනිසුරු ඉලංන්චේලියන්ගෙන්
පොලිස්පතිට උසාවි එන්නැයි නියෝගයක්

යුද සමයේ 1996 ජූලි මස 19 වැනිදා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදන් වූ පුද්ගලයන් 24 දෙනකු සමිබන්ධයෙන් වන නඩුවක් ඊයේ (15දා) යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී යුද හමුදාපතිවරයා වෙත අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කළේය. අතුරුදන්වූවන්ගේ ඥාතීන් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සමිබන්ධයෙන්
අදාළ නඩුව ගොනු කොට තිබිණි. 1996 ජූලි මස 19 වැනිදා යාපනය නාවටිකුලි ප්‍රදේශයේදී අතුරුදන් වූ තරුණයන් පිරිසක් සමිබන්ධයෙන් අදාළ නඩුව ගොනු කොට ඇති බව අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවැසීය. නඩු විභාගය කැඳවමින’ යයාපනය මහාධිකරණ විනිසුරුවරයා පැවැසුවේ අදාළ අතුරුදන්වූවන්

සමිබන්ධයෙන් සාක්‍ෂි ලබා ගැනීම වෙනුවෙන් 1වැනි සාක්ෂිකරු ලෙසට 1996 වසරේ නාවටිකුලි යුද හමුදා කඳවුරු අණදෙන නිලධාරි ලෙස සිටි දුමින්ද කැප්පටිවලාන මහතා, 2 වැනි විත්තිකරු ලෙසට යුද හමුදාපතිවරයා හා 03 වැනි සාක්ෂිකරු ලෙසට නීතිපතිවරයා කැඳවීම් කරනු ලැබීය.

යුද හමුදාපතිවරයා ඇතුළු පිරිසට එළැඹෙන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරිණි. මේ වන විට අදාළ අතුරුදන් වීම සම්බන්ධයෙන' අනුරාධපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
සිද්ධිය සමීබන්ධයෙන් යාපනය ආරක්ෂක අංශයන්ගෙන් සිදු කළ විමසීමකදී යාපනය ආරක්‍ෂක අංශ පැවසුවේ පුද්ගලයන් පිරිසක් අතුරුදන් වීමක් සමීබන්ධයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් නැවත නඩුවක් ගොනු කොට ඇති බවයි.
යාපනය ආරක්ෂක අංශ පැවැසූවේ පිරිසක් අතුරුදන් වීම සමීබන්ධයෙන් 2002 වසරේදී යාපනය මහාධිකරණයේ නඩුවක් ගොනු ෙකාට පැවැති අතර, අදාළ අතුරුදන් වීම සමීබන්ධයෙන් මූලික නඩු විභාගය 2002 වසරේදී චාවකචිචේරි දිසා අධිකරණයේ පවත්වා ඇති බවයි.

නඩු විභාගය චාවකචියේ චිරි දිස හා අධිකරණයේදී පවත්වාගෙන යන අවස්ථාවේ එවකට යුද හමුදාපතිවරයා විසින් නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගොනුකළ පෙත්සමක් මත අදාළ නඩු විභාගය අනුරාධපුර මහාධිකරණයට මාරුකොට ඇති බවද ආරක්ෂක අංශ පැවැසූහ. නඩුව 2003 වසරේ සිට අනුරාධපුර මහාධිකරණයේ විභාග වුවද කිසිදු නිගමනයක් නොලද බැවින් නීතිඥයන් මාර්ගයෙන් නැවත යාපනය මහාධිකරණයේ නඩුවක් ගොනු කළ බවද අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා ඇත.
Categories: ඕපාදුප Tags:

දෝෂාභියෝගයට බියේ අවසානයේ මුගාබේ ඉල්ලා අස්වේ

November 22nd, 2017 Comments off
පැවති දේශපාලන පෙරළියෙන් පසු බලයෙන් ඉවත්වන්නට අදිමදිකම් කළ සිම්බාබ්වේ ජනාධිපති රොබට්
මුගාබේ සිය

ධුරයෙන් අවසානයේ ඉල්ලා අස්වී තිබෙයි.
හමුදා පාලනය ඔහු නිවාස අඩස්සියට පත් කළත් ඔහු බලයෙන් ඉවත් නොවූ අතර පසුව ඔහුව පක්ෂ නායකකමින් ඉවත් කළත් බලයෙන් ඉවත්වූයේ නැත.
පසුව ඔහුට එරෙහි දෝශාභියෝගයක් එරට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම ආරම්භ වීමත් සමග එය පරාජය වන බව දැනගෙන ඉවත්ව ඇත.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවෙහි ඉදිරිපත් කරන ලද බැවින් දෝෂාභියෝගය විවාදයට නොගෙනම ඔහුගේ ඉවත්වීම පිළිගෙන ඇතැයි වාර්තාවේ.
1980 වසරේ සිට වසර 37 ක් තිස්සේ සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කළ ඒකාධිපති පාලකයෙකු ලෙසට මුගාබේ සැලකෙයි.
ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමත් සමග මැති ඇමතිවරුන් ප්‍රීති ඝෝෂා පවත්වා ඇති අතර හරාරේ නුවර රැස්ව සිටින ජනතාව ද ප්‍රීති ඝෝෂා පවත්වමින් සිය සතුට පළකර තිබේ.
Categories: ඕපාදුප Tags:

ඊයේ වැටුණ වැස්සට ගාල්ල නගරය යටවූ අයුරු (photos)

November 22nd, 2017 Comments off











පින්තුර එව්වවෙ Hishan Kavinda
Categories: ඕපාදුප Tags:

නිරෝෂන් දික්වැල්ලගේ චණ්ඩි පාට් ගැන සතුටු වුන මහේලට විරාත් කෝලි රිදෙන්න උත්තර දෙයි.!

November 21st, 2017 Comments off

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත්ම චණ්ඩියා නිරෝෂන් දික්වැල්ල. පිත්තෙන් චණ්ඩිකම් දාපු දික්වැල්ල ඊයේ ඉන්දියාව එක්ක තිබ්බ තරඟයේදීත් පොඩි නාහෙට අහන්නෙ නැති වැඩ ටිකක් කරා. පැරදෙන්න ගියපු තරඟයේ වෙලාව යවා ගන්න දික්වැල්ල ෂමීගේ ඕවරයේ ක්‍රීඩා කරන්න ගොඩක් වෙලා ගත්තා.

මේක කෝලිට වගේම ඉන්දියානු කණ්ඩායමේ කාටවත් එච්චර දිරෙව්වේ නෑ. එ් නිසා පිටිය මැද්දේ උණුසුම් වචන හුවමාරුවකුත් වුනා. අන්තිමේදී විනිසුරුවන් මැදිහත් වෙලා වැඩේ ශේප් කරා. ඉන්දියාවෙ මාධ්‍යත් දික්වැල්ලගේ මේ වැඩේට පතුරු යනකම් බැන්නා. හැබැයි ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම මේ වැඩේ අගය කරලා තිබ්බා. 

විස්තර විචාරක රසල් අානෝල්ඩ් දික්වැල්ලගේ ක්‍රියාව අගය කරලා තියපු ට්විටර් පණිවිඩය ගැන අපි ඔබට කිව්වා මතක අැති. මහේල ජයවර්ධනත් එ් ගැන Twitter සටහනක් තියලා තිබ්බා. මහේල කියලා තිබ්බේ දික්වැල්ලගේ අාකල්ප අගය කරනවා කියලා. එ් වගේම ඔහු කෝලිටත් සුභ පතලා තිබ්බා. විරාත් කෝලිත් මහේලගේ මේ Twitter මැසේජ් එකට රිප්ලයි කරලා තිබ්බා. කෝලි කියලා තිබ්බේ ටෙස්ට් ක්‍රිකට් තමයි හොදම කියලා.

මේ තියෙන්නේ මහේල තියපු Twitter සටහන සහ කෝලි ඒකට දුන්න උත්තරේ.


Categories: ඕපාදුප Tags:

පසඳ යාපාගේ වෙඩින් ප්‍රී ෂූට් රුවන් වැලිසෑයේ

November 21st, 2017 Comments off

දකුණු පළාත්සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන විවාහ ගිවිස ගැනීමක් සිදු කර ඇත. අනුරාධපුර රුවන්වැලි සෑය පසුබිම් කර ලබාගත් ඔහුගේ පූර්ව විවාහ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙතද මුදාහැර තිබුනි. ඒවා පහත පරිදිය.








Categories: ඕපාදුප Tags:

නෙදකින් විතරක්, අහු උනොත් ගහනවා කන පැලෙන්න – චම්මු ශ්‍රී ගේ වීඩියෝවට සාරංගට මල පනී…!

November 21st, 2017 Comments off

මිය ගිය දසුන් නිශාන්ගේ ජීවිත කතාව යැයි හැගී යන පරිදි ඉතා පහත් ආකාරයේ දර්ශණ යොදාගනිමින් නිර්මාණය කල  චම්මු ශ්‍රී ගේ "සිරවී" නමැති මියුසික් වීඩියෝවට කලාකරුවන් රැසකගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. "ඉරිදා ඇපල්" පුවත්පතට සුපුන් රත්නායක විසින් සකසු ලිපියක කලා කරුවන් රැසක් මෙම මියුසික් වීඩියෝව දැඩිව විවේචනය කරනු ලබයි. 

වීඩියෝව පිළිබඳව අදහස් දක්වන සාරංග දිසාසේකර "දුව ටිකක් ලොකුවෙලා එයාගෙ තාත්තා ඩිරෙක්ට් කරලා තියෙන වීඩියෝ ටික එක පොකුරට බැලුවහම ලොකු ගෞරවයක් ඇතිවෙයි" යනුවෙන් අදහස් දක්වා ඇත.  පසුව එම ලිපිය සිය ෆේස්බුක් ගිණුම මත පල කරන සාරංග "නදකින් විතරක්..." යනුවෙන් සටහනක් යොදා ඇති අයුරු පහතින් දැක්වේ. 

ඔහුට අමතරව කලා කරුවන් කිහිප දෙනෙකුම අදහස් පළ කර ඇත.

2017 වසරේ හොදම නලුවා දසුන් -  චම්මු ශ්‍රී උඹව කොහේදි හරි හම්බ උනොත් කරපු වැඩේට කන පැලෙන්න ගහනවා.

දිනක්ෂි ප්‍රියසාද් - චම්මු ශ්‍රී කලාකරුවෙක් වෙන්න කලින් මනුස්සයෙක් වෙලා ඉන්න ඕන. එයාට ඒකටත් තව ආත්ම ගාණක්  යාවි.

තවත් කලාකරුවන් කිහිප දෙනෙකු පළකල අදහස් ද ඇතුලුව සම්පූර්ණ ලිපිය කියවීම සදහා පහත සදහන් Link එක Click කරන්න. 

Sunday Apple - චම්මු ශ්‍රී සම්බන්ධ ලිපිය

චම්මු ශ්‍රී වැනි පහත් මානසික මට්ටමක් සහිත අසහනකාරී මෝඩයින්ට එරෙහිව කලාකරුවන් තුලින්ම විශේෂයෙන්ම සමකාලීන තරුණ කලාකරුවන් තුලින්ම විරෝධය එල්ල වීම අගය කල යුතුය. අඩුම තරමේ චම්මු ශ්‍රී මේ ලිපිය කියවා හෝ නිවැරදි නොවුන හොත් ඊළඟ වීඩියෝවේ ඔහුගේ දුව සල්ලාලයින් අතින් දූෂණය වන දර්ශණයක් වුවද තිබීමට බොහෝ දුරට ඉඩ ඇත.
Categories: ඕපාදුප Tags:

සුනාමි කටකතාවක් නිසා මුලතිව් පාළුවෙයි

November 21st, 2017 Comments off

කිසියම් පිරිසක් විසින් අද (21) උදෑසන හා ඊයේ සවස මුලතිව් මුහුද ගොඩගලන අවධානමක් ඇති බව පැවසීම නිසා අද (21) නගරය දැඩි පාලු ස්වභාවයක් ගෙන තිබුණි.
සුනාමි බිය නිසා

සියලු වැසියන් අද සියලු ගමන් වලින් වැලකී සිය නිවෙස් තුලටම වී සිටි අතර සිය දෛනික කටයුතුවලට බාධා ඇති විය.
කෙසේ වෙතත් මුලතිව් පොලිසිය කියා සිටියේ කිසිදු සුනාමි අවධානමක් නොමැති බවටත් කටකතාවක් හේතුවෙන් ජනතාව රැවටී ඇති හෙයින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙසට ජනතාව දැනුවත් කළ බවයි.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා අපදා කළමණාකාරණ මධ්‍යස්ථානය දන්වා ඇත්තේ මෙය කටකතාවක් පමණක් බවයි.
Categories: ඕපාදුප Tags:

ඇමරිකානු සංගීත සම්මාන උළෙලේදී සෙලීනාගේ ගවුම ඉස්සෙයි..! ලොව කැළඹෙයි..!

November 21st, 2017 Comments off
2017 ඇමරිකානු සංගීත සම්මාන උළෙලේදී, වකුගඩු බද්ධ කිරීමකින් පසුව පළමු වරට 25 හැවරිදි සුපිරි ගායිකා සෙලීනා ගෝමස් සිය ප්‍රාසාංගික හැකියාව ලොවට ප්‍රදර්ශණය කලා. එහිදී සුදු පැහැති රාත්‍රි ගවුමකින් සැරසී සිටි ඇයට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදුවිය.

ඇගේ ඉදිරිපත්කිරීම අතරතුර ඇය ඇද සිටි ඇදුම මදක් ඉස්සී ඇගේ යට ඇදුම ප්‍රදර්ශණය වී ඇති අතර එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ එය සටහන් වී ඇත. මේ වනවිට එම ජායාරූප අන්තර්ජාලය තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති අතර එය ඔබට පහතින් නැරඹිය හැක. 










Categories: ඕපාදුප Tags:

ජාතිවාදයද ජීවන වියදමද (අඟහ කාටූන්)

November 21st, 2017 Comments off



















Categories: ඕපාදුප Tags: