Add Your Blog

ඔබේ වෙබ් / බ්ලොග් අඩවියත් සින්ඩිකේටරයට ඇතුලත් කිරිම සඳහා පහත දැක්වෙන උපදෙස් අනුගමනය කරන්න.
 
 
1. මෙම  html කේතයන්  ඔබගේ වෙබ් / බ්ලොග් අඩවියට  විජට්ටුවක් ලෙස ඇතුලත් කරන්න.
 
 

2. ඔබේ නම,  වෙබ්/බ්ලොග්  ලිපිනය  lankablogread@gmail.com යන ලිපිනයට යොමුකරන්න. නැතහොත් පහත ෆොර්මය පුරවා එවන්න.

  1. (required)
  2. (valid email required)
  3. (required)
 

 


 


පහත සඳහන් බ්ලොග් අඩවි අප සිංඩිකේටරයට ඇතුලත් කර නොගන්නා බව කාරුණිකව සලකන්න.

 

- වැඩිහිටියන්ට පමණක් සුදුසු අන්තර්ගතයන් පමණක් ඇති වෙබ් හෝ බ්ලොග් අඩවි.
- පිටපත් කරන ලද අන්තර්ගතයන් ඇති ගොසිප් වෙබ් හෝ බ්ලොග් අඩවි.
- popup මතුවන ආකාරයට දැන්වීම් පලකර ඇති වෙබ් හෝ බ්ලොග් අඩවි.
- Virus / Malware වැනි හානිකර දේවල් සහිත වෙබ් හෝ බ්ලොග් අඩවි.
- Masala Banners ප්‍රදර්ශනය කර ඇති වෙබ් හෝ බ්ලොග් අඩවි.
- හෝ වෙනත් සින්ඩිකේටරයට එකතුකිරිම නුසුදුසුබව ඇඩ්මින්වරයාට හැඟියන ඕනෑම වෙබ් අඩවි.

සැයු

ඉහත  html කේතයන් විජට්ටුවක් ලෙස ඇතුලත් කල සිංහල යුනිකොඩ් වලින් ලියු වෙබ් අඩවි පමණක් අප බ්ලොග් සින්ඩිකේටරයට ඇතුලත් කරන බව කාරුණිකව සලකන්න.