source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

කෝලි අනුෂ්කා විවාහයේ පටිගත කළ වීඩියෝව

December 13th, 2017 Comments off
Categories: ඕපාදුප Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

කොටි ක්ලේමෝ බළකායේ අබ්දුල් ෂලීම් ඇතුළු ත්‍රස්තවාදීන් 6කට වසර 56ක සිර දඩුවම් නියම වේ

December 13th, 2017 Comments off
විමර්ශන කටයුත්තක් සඳහා විල්පත්තුව ජාතිත වනෝද්‍යානයට යමින් සිටි  වෛද්‍යවරයෙකු ඇතුළු දේශීය සංචාරකයින් හත් දෙනකු රැගත්  කැබ් රථයක් ඉලක්ක කර ගෙන  ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැර එහි සිටි සියලු දෙනා ඝාතනය කිරීම ඇතුළු වැරදි 8ක් සම්බන්ධයෙන් කොටි සංවිධානයේ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැරීම් අංශයේ හිටපු ප‍්‍රබල කොටි  විත්තිකරුවන් හත් දෙනකුට අනුරාධපුර විශේෂ  මහාධිකරණයේවිනිසුරු මහේෂ...
Categories: ප්‍රවෘත්ති Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට

December 13th, 2017 Comments off
මෙම වසරේ වඩාත්ම හොදින් දර්ශනය වන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට (13/14)  දිනයන්හිදී ලංකාවට ඉතාම හොදින් දර්ශනය වන බව ග්‍රහලෝකාගාරය පවසයි. සුදු, කහ, කොළ, නිල් සහ රතු වර්ණ සහිත වෛවර්ණ උල්කාවලින් යුතු මෙම ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව  මෙම වසරේ ශ්‍රී ලංකාවට දක්නට ලැබෙන අවසන් උල්කාපාත වර්ෂාව බව ග්‍රහලෝකාගාරය සදහන් කරයි.  සෑම වසරකම දෙසැම්බර් 7 සිට 17 දක්වා කාලයේ දර්ශනය වන මෙම උල...
Categories: ප්‍රවෘත්ති Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

උසස් පෙළ සන්නිවේදන විෂය පැරණි නිර්දේශයට ඉගැන්වීමට තීරණයක්

December 13th, 2017 Comments off
ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් සකස් කළ උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂයට අදාල  නව විෂය නිර්දේශය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.මීට පෙර පැවැති විෂය නිර්දේශය වෙනස් කරමින් සකස් කළ අලුත් විෂය නිර්දේශය ගැන පසුගිය මාසයේ ගුරු පුහුණු සැසි පවත්වද්දී ඊට දැඩි විරෝධයක් එල්ල විය. අලුත් විෂය නිර්දේශයෙන් පැරණි විෂය නිර්දේශයේ වැඩි කොටසක් වෙනස් කර ඇති බවත්, ...
Categories: ප්‍රවෘත්ති Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම ‘රෝ’ කුමන්ත‍්‍රණයක්.. ශ‍්‍රිලනිප ඇමතිලා කැප්පෙටිපොලලා විය යුතුයි..

December 13th, 2017 Comments off
ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කල යුතු බවත් වෙන්ව තරග කිරීමට පෙළඹවීම අධිරාජ්‍යවාදී සැලසුම ඉටු කරන්නක් බවත් ජාතික සංවිධාන එකමුතුව සදහන් කරයි.මෙම මැතිවරණයේදී වෙන්ව තරග කලහොත් එහිදී දෙපාර්ශවය අතරඇතිවන ප‍්‍රතිවිරෝධතා ඉදිරියේදී ගෙන එන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය පාර්ලිමේන්තුව තුලදී පරාජය කිරීමට නොහැකි තත්වයකට පත් කරවනු ඇති...
Categories: ප්‍රවෘත්ති Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් නියම කෙරේ

December 13th, 2017 Comments off
වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගනු ලබන සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හා නීතිපතිවරයාගේ ද එකඟත්වය ඇති ව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් සකස් කොට ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මේ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂයයන් සඳහා අවම වශ...
Categories: ප්‍රවෘත්ති Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

ඒකාබද්ධයෙන් හා එජාපයෙන් පිරිසක් ශ්‍රීලනිපයට

December 13th, 2017 Comments off
දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර කුරුප්පු මහතා සහ හිටපු උප සභාපති එල්.ටී. විජේවර්ධන යන මහත්වරුන් අද (13) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.ඔවුන් මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය සම්නග එක්ව කටයුතු කළ බවද ජනපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.එමෙන්ම එජාප ක්‍රියාකාරීන් වන දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී තෝමස් චමින්ද සහ ...
Categories: ප්‍රවෘත්ති Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය, රාජ්‍ය රැකවරණය ලබා දීමට අප කිසිසේතම එකග නෑ..- TNA

December 13th, 2017 Comments off
රාජ්‍ය රැකවරණය සහිතව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම කිසිවිටකත් නොපිළිගන්නා බවත් ඒ තුළින් ද සෙසු ආගම් දෙවෙනි පන්තිය ට වැටෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විවාදයටඅවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන ව්‍යවස්ථාවකට දෙමළ ජාතික සන්ධානය එකඟ වූයේ යැයි අගමැති රනිල් වික...
Categories: ප්‍රවෘත්ති Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

රොෂාන් පිලපිටිය ළාබාල නිළි රිද්මා සමග යුග දිවියට

December 13th, 2017 Comments off
රොෂාන් පිලපිටියළාබාල නිළි රිද්මා සමග යුග දිවියටපසුගිය කාලයේ පෙම් සබඳතා සම්බන්ධ පැටලිලි නිසා විවිධ කතාබහට ලක්වූ ටෙලි නළු රොෂාන් පිලපිටිය විවාහ දිවියට ඇතුළත්ව තිබේ 42 හැවිරිදි ඔහු විවාහවී ඇත්තේ රිද්මා සුබසිංහ (ලියා) නමැති 22 හැවිරිදි ඔහුට වඩා බෙහෙවින්  ළාබාල තරුණ නිළියක සමගිනි. ‍මහනුවර ගම්පළාත කරගත් රොෂාන්ගේ නව බිරියද මහනුවර පදිංචිව සිටි අයෙකි.ඇය 2015 ලී ක්වීන් රූප රාජිනිය ලෙස ක...
Categories: ඕපාදුප Tags:

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

ඩෙංගු පැතිරීම වැළැක්වීමට නව බැක්ටීරියාවක්

December 13th, 2017 Comments off
ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති “Wolbachia” බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම සදහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට නියමිතය.ශ්‍රී ලංකාවේ මදුරුවන් මග...
Categories: ප්‍රවෘත්ති Tags: